Photobucket

OCTOBER 2011 MIHISARA .

අපේ ප්‍රශ්න බලධාරීන්ට.........


11th Annual Congress of Savisthri National Women's Movement was held on 4th April 2016 at Public Library Auditorium,Colombo,with the Participation of Hon.Mano Ganeshan Minister of National Co-existence,National Dialoge and Official Language, Dr.Deepika Udugama -Chairperson of Sri Lanka Human Rights Commission , MS Swarna Sumanasekara- Chairperson of National Women's Committee
Member of Savisthri District Women's Collective members of Matale, Anuradapura, Monaragala ,Nuwara -Eliya, Batticaloa and Gall participated and issues pertaining to their Districts.
As a result..Hon.Mano Ganeshan Promised to submit a report on issues highlighted by our members to the Cabinet.
සවිස්ත්‍රි ජාතික කාන්තා ව්‍යාපාරයේ 11 වන මහා සම්මේලනය 2016/04/04 දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත් වු අතර ඒ් සදහා ජාතික සංහිදියාව,සංවාද හා රාජ්‍ය භාෂා පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වන ආචාර්්‍ය දීපිකා උඩුගම මහත්මිය සහ ජාතික කාන්තා කමිටුවේ සභාපතිනිය වන ස්වර්ණා සුමනසේකර මහත්මිය සහභාගි විය
සවිස්ත්‍රි ජාතික ව්‍යාපාරයේ මාතලේ / අනුරාධපුර/ මොණරාගල/ නුවර එළිය/ගාල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් සවිස්ත්‍රි දිස්ත්‍රික් කාන්තා එකතුන්හි සාමාජිකාවන් මේ සදහා සහභාගි වු අතර තම ප්‍රදේශයන්හි ප්‍රධාන වශයෙන් කාන්තාවන් මුහුණපාන ගැටථ පිළිබද ඉදිරිපත් කිරිම් කරන ලදි
එම ගැටථ පිළිබද විස්තර වාර්තාවක් තමා වෙත ලැබිමට සලස් වන ලෙසත් අනතුරුව එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඒ සදහා විසදුමක් ලබාදිමට කටයුතු කරන බවත් මනෝ ගනේෂන් අමාත්‍යවරයා එහිදි සවිස්ත්‍රි ජාතික කාන්තා ව්‍යාපාරය වෙත ප්‍රකාශ කරන ලදි.